දහම් ගුණ
නමාමි ධම්මං සුගතේන දේසිතං - සත්තා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ - ගච්චන්ති සබ්බේ මරණං අහංච ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති.1. ස්වාක්ඛාතෝ භග...
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
නමාමි ධම්මං සුගතේන දේසිතං - සත්තා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ - ගච්චන්ති සබ්බේ මරණං අහංච ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති.1. ස්වාක්ඛාතෝ භග...
තවදුරටත් කියවන්න →නමාමි සංඝං මුණිරාජ සාවකං - සත්තා සදා හොන්තු සුකී අවේරාකායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ - ගච්චන්ති සබ්බේ මරණං අහංචසුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක ස...
තවදුරටත් කියවන්න →කවුදැයි කවුදැයි රංඩු කරන්නේඅය්ය යි මල්ලි යි රංඩු කරන්නේමොකටද මොකටද රංඩු කරන්නේබිම් කොටසකට යි රංඩු කරන්නේමල්ලි මොකද කියන්නේකෑල්ලක් කඩල ඕන කියන්නේඅය් ය මොකද කියන්නේනොකඩ කමුයි කියන්නේමුත්ත එලොව ගියාඅප්පච්චිට බිම් කෑල්ල ත...
තවදුරටත් කියවන්න →ඉඟුරුකොත්තමල්ලිකටුවැල්බටුවැල්මීතිප්පිලිමුද්දරස්ප්ලම්කලං 2 බැගින් වතුර 8 පත 1 සිඳ පෙරා සූකිරි කුඩු දමා උදේ සවස වඩි 3 ක් 4 ක් බොන්න.
තවදුරටත් කියවන්න →පරණ කොහු ලනු කැබැල්ලක් පුලුස්සා අළු ගෙන පොල් තෙලෙන් අනා ගුලි කර කෑ තැන තබන්න.
තවදුරටත් කියවන්න →ඉරිවේරිය දඬු හාල් පානු දියෙන් අඹරා මිරිකා පෙරා බීමට දෙන්න. සුව වේ.
තවදුරටත් කියවන්න →සියඹලා නැටි කරපිංචා නැටි එක පමණ ගෙන තම්බා පෙරා සතියකට වරක් උදේට බොන්න.
තවදුරටත් කියවන්න →අරළුනෙල්ලිපෙති පුවක්සියඹලා දළුමේවා එක පමණ ගෙන කොටා ලුනු වතුරෙන් අඹරා මී පැණියෙන් අනා ගාන්න.ඊටම අලි හක්ක දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.[පිලිහුඩු වර්ග ගෙට නොගන්න]ඊටම– බීමට බේත ; කොත්ත මල්ලිපත්පාඩගම්බිංකොහොඹවෙන වෙනම කබලේ රත් ක...
තවදුරටත් කියවන්න →පේර කොළ කොටා මිරිකා ඉස්මට පොල් කිරි සහ දෙහි ඇඹුල් මිශ්ර කර පොවන්න.
තවදුරටත් කියවන්න →