අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද?
ශ්‍රී ලංකාවට කොටි ත්‍රස්තවාදීන් ආවේ කොහෙන්ද? හේතුව සොයා එයට පිළියමක් නොකර, ප්‍රතිඵලයට දඬුවම් කර තාවකාලික සතුටක් විඳමින් සිටින, අයගේ දැන ගැනීම පිණිසයි. පුංචි ප්‍රභාගේ මනස කැළඹුනේ, ඔහුගේ සීයාට ...
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
ශ්‍රී ලංකාවට කොටි ත්‍රස්තවාදීන් ආවේ කොහෙන්ද? හේතුව සොයා එයට පිළියමක් නොකර, ප්‍රතිඵලයට දඬුවම් කර තාවකාලික සතුටක් විඳමින් සිටින, අයගේ දැන ගැනීම පිණිසයි. පුංචි ප්‍රභාගේ මනස කැළඹුනේ, ඔහුගේ සීයාට ...
තවදුරටත් කියවන්න →ඔබ් සැම මා දන්නවා ඇතැයි සිතමි. මා දැන් ඔබ අතර වෙනදා සිටි කාය රූපයෙන් නැත. එහෙත් මට සෑම දෙයක්ම වෙනදාටත් වඩා හොඳින් පෙනෙයි. මම මිනිසුන්ට ආදරය කළ ශ්‍රී ලාංකිකයෙකි. රජයන් රටට ආදරය කළත්, සුළ...
තවදුරටත් කියවන්න →“සුබ අනාගතයක්” සැම විට සැමටම පැතුවත් එලෙසම ලැබෙනවානම් කෙතරම් හොඳද? අතීතයක් සහ අනතීතයක් ඇතත් අනාගතයක් තිබෙන්නේ කොහේද? අනතීතය ලෙස වඩාත් වැදගත් වන්නේ වර්තමානයයි. එසේ නම් වඩාත් සුබ විය යුත්ත...
තවදුරටත් කියවන්න →පළපුරුද්ද සැම විටම අවශ්‍යම නැත. පළපුරුද්ද නැතිව කළ හැකි දේ බොහෝය. පළපුරුද්ද අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වන අවස්ථාත් බොහෝය. සමහර දේවලට පළපුරුද්ද කිසිසේත් සුදුසු වන්නේම නැත. එම නිසා පළපුරුද්ද සැම ද...
තවදුරටත් කියවන්න →දත්තය:- R ට දේශපාලනික පළපුරුද්ද අවුරුදු 40කි. Fට දේශපාලනික පළපුරුද්ද දින 40කි. Fට යුධ පුහුණුව අවුරුදු 40කි. R යුද්ධය ජයග්‍රහනය කල බව කියයි.නිර්මාණය:- Rට යුධ පුහුණුව දින 40ක් ලෙස සිතමු.සාධනය කළ යුත්ත...
තවදුරටත් කියවන්න →“කුරුල්ලන්ට හොටක්” කවුදෝ කියනව ඇහුනා. හොටක් තියෙන කුරුල්ලන්ට හොටක් මොකටද? හෙටක් තියෙන තාරුණ්‍යට හෙටක් වගේ නේද කියා සිතුනා. හෙටක් නැති අසරණයන්ටනෙ හෙටක් උවමනා වෙන්නෙ. තාරුණ්‍ය අසරණද? තාරුණ්‍ය අසරණ කළේ කවුරු...
තවදුරටත් කියවන්න →දරුවන්ගේ භාරකරු මා පියන් ද, තවත් කලකදී මා පියන්ගේ භාරකරුවන් දරුවෝද වේ. රට වැසියන්ගේ භාරකරු රජ්ජුරුවෝ ද වේ. භාරකරුවන් ඉවත් කිරීම අපහසු දෙයකි. එහෙත් පත් කර ගන්නා සේවකයෙක් ඉවත් කිරීම පහසු දෙයකි. ජන...
තවදුරටත් කියවන්න →මා විසින් මේ ධජග්ග සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අණේපිඬු මහ සිටාණන් විසින් කර වූ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහණෙනි, යි භික...
තවදුරටත් කියවන්න →නමාමි බුද්ධං ගුණ සාගරංතං - සත්තා සදා හොන්තු සුඛී අවේරාකායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ - ගච්චන්ති සබ්බේ මරණං අහංචඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිසද්ම්ම සාරථී සත්ථා දේව මනුස්...
තවදුරටත් කියවන්න →