මඤ්ඤොක්කා මතට
පේර කොළ කොටා මිරිකා ඉස්මට පොල් කිරි සහ දෙහි ඇඹුල් මිශ්ර කර පොවන්න.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
පේර කොළ කොටා මිරිකා ඉස්මට පොල් කිරි සහ දෙහි ඇඹුල් මිශ්ර කර පොවන්න.
තවදුරටත් කියවන්න →අරළු, සුදු ළූනු කලං 6 බැගින් ගෙන වතුර පත 8 / 1 ට සිඳ සහිඳ ලුනු දමා බොන්න.
තවදුරටත් කියවන්න →බාර්සෝප් සබන් හුණු සමඟ අඹරා ඉන්නට පමණක් ගාන්න. ගැලවී යාවි.
තවදුරටත් කියවන්න →පොල් මිටි කිරි ටිකක් දෙහි ඇඹුල් බිංදු 10 ක් පමණ දමා රාත්‍රී මූනේ ගාලා නිදා ගෙන උදේට උණු වතුරෙන් සබන් නොගා මූන සෝදාසුදු හඳුන් කුඩු මූනේ ගාන්න. මූන ලස්සන වේ.
තවදුරටත් කියවන්න →නියගලා අලඉඟුරු පියලිඅමු ඉඟුරුමා වී හාල් බත්රස්නෙන් එකට අඹරා ගෙන දකුණු කකුලේ මාපට ඇඟිල්ල ටිකක් පලා බේත තබා බැඳ කකුල සීතලයි කියන විට ලිහා දමන්න. කටුව ඇදේ.
තවදුරටත් කියවන්න →දෙහි ගැට උළු හාල් සමව තම්බා හිසේ අතුල්ලා නාන්න.ඊටමඅමු නෙල්ලි කොටා හිසේ අතුල්ලා හිස සෝදා නාන්න.
තවදුරටත් කියවන්න →ඉත්තෑ කූරු බෝතල් කටුවකින් හූරා ගෙන එම කුඩු තල තෙලෙන් මලවා තබා බඳින්න. කටුව ඇදේ.
තවදුරටත් කියවන්න →අමු ඉඟුරුසුදු ළූනුගම්මිරිස්මුරුංගා පොතුඑක පමණට ගෙන කොටා උණු වතුර දමා මිරිකා පොවන්න.එම ඉස්ම තමාගේ කටේ තබා ගෙන විෂ උරවා දමන්න.කුඩු ඒවාම තුවාලයටද තබා බඳින්න.
තවදුරටත් කියවන්න →සත් සඳ මුල්, ඉරමුසු මුල්, නර මුත්‍රා වලින් අඹරා නස්න කරන්න.එම් පතක් පමණ මුත්‍රා සමඟ පොවන්න.කෑ මුඛය බෝතල් කටුවකින් පහලට පලා, මිරිකා ලේ හැර කුප්පමේනියා සහමුලින් ගෙන සෝදා අමු කහ දෙහි ගැට සමඟ කොටා බඳින්න.ඊටම වේ බඩ තලා හීන...
තවදුරටත් කියවන්න →