ඕනෑම සර්පයෙක් කෑව විට
ගොඩ කදුරු කොළ පොතු කහ ලුනු දමා කොටා මලවා බඳින්න.හීනැටි හාල් කැඳට එළකටුරොඩු කොටා ඉස්ම දමා එලඟිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
78 ලිපි · පිටුව 9 / 9
ගොඩ කදුරු කොළ පොතු කහ ලුනු දමා කොටා මලවා බඳින්න.හීනැටි හාල් කැඳට එළකටුරොඩු කොටා ඉස්ම දමා එලඟිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.
තවදුරටත් කියවන්න →නවසි ගහේ පස් පංගුව ගෙන හීනැටි හාල් සමග නවසි වතුරෙන් තම්බා එලගිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.
තවදුරටත් කියවන්න →ඇත් තෝර කොළ මිටක් ගෙන මිටිය බැඳ කපා තුවාලය මදිනු.
තවදුරටත් කියවන්න →අළු පුහුල් මිරිකා ඉස්ම පොවනු.
තවදුරටත් කියවන්න →පිල කොළ අඹරා බඳින්න.වල් ළූනු පොල් කිරෙන් අඹරා බඳින්න.
තවදුරටත් කියවන්න →බැල තණබිම් පොල්කොහොඹ කොළඅමු කහපොල්මේවා මිට මිට ගෙන කොටා මිරිකා කකාරා ගාන්න. එම රොඩු තල තෙලෙන් මලවා බඳින්න.
තවදුරටත් කියවන්න →