උළුක්කුවට හා තැල්මට
බැල තණ
බිම් පොල්
කොහොඹ කොළ
අමු කහ
පොල්
මේවා මිට මිට ගෙන කොටා මිරිකා කකාරා ගාන්න. එම රොඩු තල තෙලෙන් මලවා බඳින්න.
අලුත් විදියකට හිතමු
බැල තණ
බිම් පොල්
කොහොඹ කොළ
අමු කහ
පොල්
මේවා මිට මිට ගෙන කොටා මිරිකා කකාරා ගාන්න. එම රොඩු තල තෙලෙන් මලවා බඳින්න.