පොලොන් විශට
පෝටා කොළ, පොල් පලා, කොටා මිරිකා ඉස්ම කෑ මුඛයේ ගාන්න. එම රොඩු ටික කබලේ රත් කර කෑ මුඛයට තබා බඳින්න.
නස්නයට
මඟුල් කරද පොතු
කුඹුරු ඇට මද
කොටා මිරිකා කුඩා ළමයෙකුගේ මුත්‍රා සමඟ නස්න කරන්න.
ඊටම
ගොඩ කදුරු කොළ පොතු කහ, ලුනු දමා මලවා බඳින්න.
අලුත් විදියකට හිතමු