උළුක්කුවට

අමු කහ

බැල තණ

පොල්

ලුනු

සමඟ කොටා මලවා බඳින්න.

ඊටම

ඔලිඳ කොළ කොටා එරඬු තෙලින් මලවා බඳින්න.