කරවැල් විෂට
කරපිංචා කොළ කැඳ උයා දෙන්න.
දෙහි කොළ, පොතු කහ ලුණු දා මලවා බඳින්න.
මදුරුතලා කරල්හැබ කොටා ඉස්මට දෙහි දමා බොන්න දෙන්න.
අළු කෙසෙල් බඩ ඉස්ම පොවන්න.
අලුත් විදියකට හිතමු
කරපිංචා කොළ කැඳ උයා දෙන්න.
දෙහි කොළ, පොතු කහ ලුණු දා මලවා බඳින්න.
මදුරුතලා කරල්හැබ කොටා ඉස්මට දෙහි දමා බොන්න දෙන්න.
අළු කෙසෙල් බඩ ඉස්ම පොවන්න.