මා පිල් විෂට
පිටවක්කා පින්න කොළ දෙහි ඇඹුලෙන් අඹරා එම ඇඹුලෙන්ම පොවන්න.
කිරි අඟුන කොළ යුෂ ගිතෙල් සමඟ දෙන්න.
වල් හබරල කොළ හා පිති කොටා ඉස්ම පොවන්න.
අමු කහ කොටා කෑ මුඛයට තබන්න.
අලුත් විදියකට හිතමු
පිටවක්කා පින්න කොළ දෙහි ඇඹුලෙන් අඹරා එම ඇඹුලෙන්ම පොවන්න.
කිරි අඟුන කොළ යුෂ ගිතෙල් සමඟ දෙන්න.
වල් හබරල කොළ හා පිති කොටා ඉස්ම පොවන්න.
අමු කහ කොටා කෑ මුඛයට තබන්න.