කුණ කටු විෂට
වල් ඉඟුරු, කහ, ලුණු දා මලවා බඳින්න.
නවසි කහකඩ කොටා මිරිකා පොවන්න.
යකි නාරං සහමුලින් ගෙන කොටා කහ ලුණු දමා මලවා බඳින්න.
වැල් කැප්පෙටියා කොළ, පොතු, යකි නාරං කොළ, පොතු කොටා මිරිකා දෙහි ඇඹුල් දමා පොවන්න.
අලුත් විදියකට හිතමු