පත්තෑ විෂට

සුදු ළූනු ගෙඩියක් කපා කෑ මුඛයේ තදින් අතුල්ලන්න.

රත් මල්, රත් හඳුන් දෙහි ඇඹුලෙන් ගාන්න.

දත් මැලියම් හූරා තබන්න.