ගරුඩාට විෂට
රුක් අත්තන මුලේ පොතු දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
අරළු, බුළු, නෙල්ලි දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
අමු කහ ලුණු දියරින් ගලගා ගාන්න.
සියඹලා බොර ගාන්න.
අලුත් විදියකට හිතමු
රුක් අත්තන මුලේ පොතු දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
අරළු, බුළු, නෙල්ලි දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
අමු කහ ලුණු දියරින් ගලගා ගාන්න.
සියඹලා බොර ගාන්න.