ගෝනුස්සා විෂට
කුප්පමේනියා කොළ හුණු සමඟ අඹරා ගාන්න.
තෝර කොළ ලුණු දියරින් අඹරා ගාන්න.
එරබදු කොළ ලුණු දියර සමඟ කොටා මිරිකා ගාන්න.
පැණි තෝර මුලක් හපා කටේ තබා ගෙන කණට පිඹින්න.
අලුත් විදියකට හිතමු
කුප්පමේනියා කොළ හුණු සමඟ අඹරා ගාන්න.
තෝර කොළ ලුණු දියරින් අඹරා ගාන්න.
එරබදු කොළ ලුණු දියර සමඟ කොටා මිරිකා ගාන්න.
පැණි තෝර මුලක් හපා කටේ තබා ගෙන කණට පිඹින්න.