දෙඹර, බඹර, මී මැසි විෂට
දෂ්ඨ කල තැන විත ගලවා දමන්න.
උම්බලකඩ අඹරා රබ්බඩ පුවක් ලෙලි ඉස්මෙන් දිය කර ගාන්න.
ලුණු කුඩු තෙමා කෑ මුඛයේ ගාන්න.
රතු ළූනු ගෙඩියක් කපා අතුල්ලන්න.
යකි නාරං මුලක් දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
අලුත් විදියකට හිතමු
දෂ්ඨ කල තැන විත ගලවා දමන්න.
උම්බලකඩ අඹරා රබ්බඩ පුවක් ලෙලි ඉස්මෙන් දිය කර ගාන්න.
ලුණු කුඩු තෙමා කෑ මුඛයේ ගාන්න.
රතු ළූනු ගෙඩියක් කපා අතුල්ලන්න.
යකි නාරං මුලක් දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.