මුත්‍රා අඩස්සියට
කුප්පමේනියවැල් පෙනෙලරතු ළූනුඇල් දියෙන් අඹරා පෙකනිය මත පැලැස්තර දමා තැඹිලි වතුර බොන්න දෙන්න.පෙනෙල කොළ කොටා වන්ඩුවේ තම්බා මිරිකා සහිඳ ලුනු දමා දෙන්න.ඊටම; තැඹිලි වතුර දෙන්න.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
189 ලිපි · පිටුව 16 / 21
කුප්පමේනියවැල් පෙනෙලරතු ළූනුඇල් දියෙන් අඹරා පෙකනිය මත පැලැස්තර දමා තැඹිලි වතුර බොන්න දෙන්න.පෙනෙල කොළ කොටා වන්ඩුවේ තම්බා මිරිකා සහිඳ ලුනු දමා දෙන්න.ඊටම; තැඹිලි වතුර දෙන්න.
තවදුරටත් කියවන්න →මුං ඇට කැඳ උයා දෙන්න.එළ කිරි පොවන්න.
තවදුරටත් කියවන්න →පොල් කිරි කහ මිශ්රව පොවන්න.ලුනු දියර පතක් පමණ පොවන්න.
තවදුරටත් කියවන්න →හුණු වතුරට තල තෙල් දමා ගාන්න.
තවදුරටත් කියවන්න →පේර කොළ කොටා මිරිකා පොවන්න.
තවදුරටත් කියවන්න →පොල් කිරි ලුනු සමඟ පොවන්න.[ඉඟුරු විෂයි. කිසි විටෙක ඉඟුරු දෙන්න එපා.]
තවදුරටත් කියවන්න →ඕං නමෝ අෂර්ප ෂර්ප නේරං නමඃමේ මංතරය පාඩම් ඇති අයට ජීවිතාන්තය දක්වා ෂර්පයෝ නොකත්. කනට ඇසුනු අයට දහ අවුරුද්දකට නොකති.විෂ බැස්සීමට මංත්‍රයඕං නමෝ තකරීය මකරීය යමදූතිය කාළරාක්ෂීය සතර දලේ විෂ උගුලා එයින් පොලොවට බට පොලොවෙන් නා...
තවදුරටත් කියවන්න →හිඟුරු පියලි කොටා මිරිකා දෙහි ඇඹුල් සමඟ පොවන්න.හිස මුදුනට දෙහි ඇඹුල් දමන්න.
තවදුරටත් කියවන්න →දෙහි කොළ, පොතු කහ, ලුණු , දමා මලවා බඳින්න.
තවදුරටත් කියවන්න →