මුත්රා දැවිල්ල හා වේදනා ඇති විට [ විරේකයක් ]
නීර මුල්ලිය, පොල්පලා, ගොකටු එක පමණ ගෙන තම්බා පෙරා සීනි දමා උදේට බොන්න. දින 3 ක් සෑහේ.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
189 ලිපි · පිටුව 15 / 21
නීර මුල්ලිය, පොල්පලා, ගොකටු එක පමණ ගෙන තම්බා පෙරා සීනි දමා උදේට බොන්න. දින 3 ක් සෑහේ.
තවදුරටත් කියවන්න →ගොටු කොළ රතු ළූනු කොටා මිරිකා රෙදි කඩකින් පෙරා උදේට ඇසට දමන්න.
තවදුරටත් කියවන්න →සමන් පිච්ච කොළ කොටා මිරිකා ඉස්ම් බිංදු 10 කට මව් කිරි එපමණම මිශ්‍ර කර නස්න කරන්න.දෙළුම් මල් පොහොට්ටු මව් කිරෙන් අඹරා මිරිකා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →කළු උක් පැණිහොඳ තල තෙල්තේ හැඳි 1 බැගින් ගෙන කලවම් කර උදේ 7 ට පෙර නස්න කරන්න.ඊටමඑල කටුරොඩු දළු කීපයක් කොටා රෙදි කෑල්ලක දමා මිරිකා ඉස්මට තල තෙල් එපමණම දමා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →පොල් හකුරුලුනුඅමු කහකොටා රත් කර බඳින්න.කරඳ දළු සහ මල් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
තවදුරටත් කියවන්න →පොල් පලා හෝ රණවරා කිතුල් හකුරු සමඟ බොන්න.
තවදුරටත් කියවන්න →සුදු හඳුන්අමු ඉඟුරුසුදු ළූනුඇල් දියෙන් ගලගා නලලේ ගාන්න. සුවවේ.
තවදුරටත් කියවන්න →කොහොඹ දළු කහ ගොබ ටිකක් දමා කොටා පිරිසිදු රෙදි කෑල්ලක දමාඇහැට මිරිකන්න.උදේ හවස - රත තිබෙන තුරු
තවදුරටත් කියවන්න →අළු කෙසෙල් මුහයක් හීනට ලියා අළු කෙසෙල් දළුවක ඔතා උනු අලුවේ තම්බා මිරිකා මී පැණි දමා දෙන්න. සුව වේ.අදික ලෙස බඩ යාම නවත්වන්නකොහිල අල කොටා මිරිකා ඉස්ම දෙන්න.
තවදුරටත් කියවන්න →