නාග විෂට නස්න කරන්න
තෙබු දන්ඩක් පලා රතු ළූනු දමා උණු අළුවෙන් තම්බා මිරිකා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
189 ලිපි · පිටුව 17 / 21
තෙබු දන්ඩක් පලා රතු ළූනු දමා උණු අළුවෙන් තම්බා මිරිකා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →එළකිරි, තන කිරි, උක් පැණි, සීනි, ගිතෙල්, සමසේ ගෙන කකාරා දෙන්න.හාතවාරිය අල ඉස්ම පොවන්න.වෙරළු පොතු ඉස්ම පොවන්න.
තවදුරටත් කියවන්න →උඳුපියලි අමු කහ සමඟ අඹරා තියන්න.නාබිරිත්තා මුලක් දෙහි ඇඹුලෙන් අඹරා තබන්න.සත්සඳ මුල දෙහි ඇඹුලෙන් ගලගා තබන්න.අහු දළු අමු කහ අඹරා තබන්න.වරා කොළ නර මුත්‍රයෙන් අඹරා ගාන්න.
තවදුරටත් කියවන්න →කහ වෙනිවැල්ගැට තන කිරෙන් ගලගා ගාන්න.
තවදුරටත් කියවන්න →කුප්පමේනියා මුල් මී පැණියෙන් අඹරා ගාන්න.පිටවක්කා කොළ තන කිරෙන් අඹරා ගාන්න.
තවදුරටත් කියවන්න →මුරුංගා දළු, හුණු සමඟ අඹරා ගාන්න.කරවිල කොළ හුණු සමඟ අඹරා ගාන්න.හබරල දන්ඩේ මද හුණු සමඟ අඹරා ගාන්න.
තවදුරටත් කියවන්න →කෑ මුඛය රත්තරන් රත් කර තබා පුච්චන්න.රුක් අගුන පොතු නර මුත්‍රයෙන් අඹරා ගාන්න.කොහොඹ පොතු ලුණු දියරෙන් ගලගා ගාන්න.දිවුල් ගහේ පස් පංගුව කසාය තම්බා බොන්න.[හීනැටි හාල් කැඳ වලට දමා බොන්න.]
තවදුරටත් කියවන්න →දෂ්ඨ කල තැන විත ගලවා දමන්න.උම්බලකඩ අඹරා රබ්බඩ පුවක් ලෙලි ඉස්මෙන් දිය කර ගාන්න.ලුණු කුඩු තෙමා කෑ මුඛයේ ගාන්න.රතු ළූනු ගෙඩියක් කපා අතුල්ලන්න.යකි නාරං මුලක් දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
තවදුරටත් කියවන්න →කුප්පමේනියා කොළ හුණු සමඟ අඹරා ගාන්න.තෝර කොළ ලුණු දියරින් අඹරා ගාන්න.එරබදු කොළ ලුණු දියර සමඟ කොටා මිරිකා ගාන්න.පැණි තෝර මුලක් හපා කටේ තබා ගෙන කණට පිඹින්න.
තවදුරටත් කියවන්න →