අරක්කු මතට
හිඟුරු පියලි කොටා මිරිකා දෙහි ඇඹුල් සමඟ පොවන්න.හිස මුදුනට දෙහි ඇඹුල් දමන්න.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
හිඟුරු පියලි කොටා මිරිකා දෙහි ඇඹුල් සමඟ පොවන්න.හිස මුදුනට දෙහි ඇඹුල් දමන්න.
තවදුරටත් කියවන්න →දෙහි කොළ, පොතු කහ, ලුණු , දමා මලවා බඳින්න.
තවදුරටත් කියවන්න →තෙබු දන්ඩක් පලා රතු ළූනු දමා උණු අළුවෙන් තම්බා මිරිකා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →එළකිරි, තන කිරි, උක් පැණි, සීනි, ගිතෙල්, සමසේ ගෙන කකාරා දෙන්න.හාතවාරිය අල ඉස්ම පොවන්න.වෙරළු පොතු ඉස්ම පොවන්න.
තවදුරටත් කියවන්න →උඳුපියලි අමු කහ සමඟ අඹරා තියන්න.නාබිරිත්තා මුලක් දෙහි ඇඹුලෙන් අඹරා තබන්න.සත්සඳ මුල දෙහි ඇඹුලෙන් ගලගා තබන්න.අහු දළු අමු කහ අඹරා තබන්න.වරා කොළ නර මුත්‍රයෙන් අඹරා ගාන්න.
තවදුරටත් කියවන්න →කහ වෙනිවැල්ගැට තන කිරෙන් ගලගා ගාන්න.
තවදුරටත් කියවන්න →කුප්පමේනියා මුල් මී පැණියෙන් අඹරා ගාන්න.පිටවක්කා කොළ තන කිරෙන් අඹරා ගාන්න.
තවදුරටත් කියවන්න →මුරුංගා දළු, හුණු සමඟ අඹරා ගාන්න.කරවිල කොළ හුණු සමඟ අඹරා ගාන්න.හබරල දන්ඩේ මද හුණු සමඟ අඹරා ගාන්න.
තවදුරටත් කියවන්න →කෑ මුඛය රත්තරන් රත් කර තබා පුච්චන්න.රුක් අගුන පොතු නර මුත්‍රයෙන් අඹරා ගාන්න.කොහොඹ පොතු ලුණු දියරෙන් ගලගා ගාන්න.දිවුල් ගහේ පස් පංගුව කසාය තම්බා බොන්න.[හීනැටි හාල් කැඳ වලට දමා බොන්න.]
තවදුරටත් කියවන්න →