ගෝනුස්සා විෂට

කුප්පමේනියා කොළ හුණු සමඟ අඹරා ගාන්න.තෝර කොළ ලුණු දියරින් අඹරා ගාන්න.එරබදු කොළ ලුණු දියර සමඟ කොටා මිරිකා ගාන්න.පැණි තෝර මුලක් හපා කටේ තබා ගෙන කණට පිඹින්න.

තවදුරටත් කියවන්න →

ගරුඩාට විෂට

රුක් අත්තන මුලේ පොතු දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.අරළු, බුළු, නෙල්ලි දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.අමු කහ ලුණු දියරින් ගලගා ගාන්න.සියඹලා බොර ගාන්න.

තවදුරටත් කියවන්න →

පත්තෑ විෂට

සුදු ළූනු ගෙඩියක් කපා කෑ මුඛයේ තදින් අතුල්ලන්න.රත් මල්, රත් හඳුන් දෙහි ඇඹුලෙන් ගාන්න.දත් මැලියම් හූරා තබන්න.

තවදුරටත් කියවන්න →

කුණ කටු විෂට

වල් ඉඟුරු, කහ, ලුණු දා මලවා බඳින්න.නවසි කහකඩ කොටා මිරිකා පොවන්න.යකි නාරං සහමුලින් ගෙන කොටා කහ ලුණු දමා මලවා බඳින්න.වැල් කැප්පෙටියා  කොළ, පොතු, යකි නාරං කොළ, පොතු කොටා මිරිකා දෙහි ඇඹුල් දමා පොවන්න.

තවදුරටත් කියවන්න →

මා පිල් විෂට

පිටවක්කා පින්න කොළ දෙහි ඇඹුලෙන් අඹරා එම ඇඹුලෙන්ම පොවන්න.කිරි අඟුන කොළ යුෂ ගිතෙල් සමඟ දෙන්න.වල් හබරල කොළ හා පිති කොටා ඉස්ම පොවන්න.අමු කහ කොටා කෑ මුඛයට තබන්න.

තවදුරටත් කියවන්න →

කරවැල් විෂට

කරපිංචා කොළ කැඳ උයා දෙන්න.දෙහි කොළ, පොතු කහ ලුණු දා මලවා බඳින්න.මදුරුතලා කරල්හැබ කොටා ඉස්මට දෙහි දමා බොන්න දෙන්න.අළු කෙසෙල් බඩ ඉස්ම පොවන්න.

තවදුරටත් කියවන්න →

නාග විසට

නෙලුම් රේණුනා මල් රේණුඉඟුරු පියලි අලඉදි බඩකෙකටිය අලඑක පමණ ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගුලි කර තැඹිලි වතුරෙන් දිය කර කැඳ පිස දෙනු.ඊටම කහඹිලියනිදි කුම්බමගුල් කරද කොළඑක පමණ ගෙන කොටා තම්බා දුම් අල්ලන්න. ඉදිමුමට එම රොඩු බඳින්න.ව...

තවදුරටත් කියවන්න →

පොලොන් විෂට

අළු කෙසෙල් අල යුස පොවන්න.කොට කිඹුලා පොතු කොටා ඉස්ම දොඩම් ඇඹුලෙන් පොවන්න.පිරිමි ළමයෙකුගේ මුත්‍රා පතක් ගෙන දෙහි ඇඹුල් දමා කිතුල් හකුරු සමඟ දෙන්න.කෑර කොළ කොටා දොඩම් ඇඹුල් සමඟ පොවන්නහීන් අරත්ත සහමුලින් ගෙන කොටා මිරිකා ඉස්...

තවදුරටත් කියවන්න →

සර්පයෙක් දෂ්ට කල විට

තුවාලයට ඉහලින් රෙදි පටියකින් බැඳදෙහි කටුවකින් කෑ මුඛය තුවාල කර ලේ මිරිකා අරින්න.කොට කිඹුලා ගහේ පට්ටයක් ගෙන කෙස් ගස් කීපයක් සමඟ කැව තැනට ඉහලින් බඳින්න.කෑ මුඛයට නැවුම් වලන්කටු කැබෙල්ලක් තබා විෂ ඉරවීමට සලස් වන්න.උණු වතුර...

තවදුරටත් කියවන්න →