තුවාලයට ඉහලින් රෙදි පටියකින් බැඳදෙහි කටුවකින් කෑ මුඛය තුවාල කර ලේ මිරිකා අරින්න.කොට කිඹුලා ගහේ පට්ටයක් ගෙන කෙස් ගස් කීපයක් සමඟ කැව තැනට ඉහලින් බඳින්න.කෑ මුඛයට නැවුම් වලන්කටු කැබෙල්ලක් තබා විෂ ඉරවීමට සලස් වන්න.උණු වතුර...
තවදුරටත් කියවන්න →
එලඟිතෙල් දෙහි ඇඹුල් දමා පොවන්න.හී’’ උඳුපියලි කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.අළු කෙසෙල් අල කොටා මිරිකා ඉස්ම පොවන්න.හීන් අරත්ත අල කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.
තවදුරටත් කියවන්න →
පෝටා කොළ, පොල් පලා, කොටා මිරිකා ඉස්ම කෑ මුඛයේ ගාන්න. එම රොඩු ටික කබලේ රත් කර කෑ මුඛයට තබා බඳින්න.නස්නයට මඟුල් කරද පොතුකුඹුරු ඇට මදකොටා මිරිකා කුඩා ළමයෙකුගේ මුත්‍රා සමඟ නස්න කරන්න.ඊටමගොඩ කදුරු කොළ පොත...
තවදුරටත් කියවන්න →
මිරිස් කොළ කොටා මිරිකා ඉස්මට තල තෙල් එක පමණට මිශ්ර කර පොවනු. එම රොඩු ලුනු දියර මිශ්ර කර ඇඟ ගානු.
තවදුරටත් කියවන්න →
ගොඩ කදුරු කොළ පොතු කහ ලුනු දමා කොටා මලවා බඳින්න.හීනැටි හාල් කැඳට එළකටුරොඩු කොටා ඉස්ම දමා එලඟිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.
තවදුරටත් කියවන්න →
නවසි ගහේ පස් පංගුව ගෙන හීනැටි හාල් සමග නවසි වතුරෙන් තම්බා එලගිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.
තවදුරටත් කියවන්න →
ඇත් තෝර කොළ මිටක් ගෙන මිටිය බැඳ කපා තුවාලය මදිනු.
තවදුරටත් කියවන්න →
අළු පුහුල් මිරිකා ඉස්ම පොවනු.
තවදුරටත් කියවන්න →
පිල කොළ අඹරා බඳින්න.වල් ළූනු පොල් කිරෙන් අඹරා බඳින්න.
තවදුරටත් කියවන්න →