කිරි පණු ගායට
එරබදු දළු දෙමිටක් ගෙන ඇත්තෝර කොළ හතරක් දමා ලියා පොල් සමඟ මලවා මැල්ලුම සදා කන්න දෙනවා.
තවදුරටත් කියවන්න →අලුත් විදියකට හිතමු
189 ලිපි · පිටුව 13 / 21
එරබදු දළු දෙමිටක් ගෙන ඇත්තෝර කොළ හතරක් දමා ලියා පොල් සමඟ මලවා මැල්ලුම සදා කන්න දෙනවා.
තවදුරටත් කියවන්න →අරළු කුඩු, වැල්මී කුඩු කලඳ බැගින් ගෙන කිතුල් හකුරු සමඟ අඹරා රාත්රී කෑමට පසු ගිලින්න. උණු වතුර බොන්න. වැඩියෙන් උණු වතුර බීව තරමට වැඩියෙන් විරේක වේ.නවතින්න තැඹිලි හෝ කුරුම්බා වතුර බොන්න.මෙය මාස තුනකට වරක් සෑහේ.
තවදුරටත් කියවන්න →ගම්මිරිස්තිප්පිලිසහිඳ ලුනුඅමු ඉඟුරුසුදුළූනුමුරුංගා මුලේ පොතුමේවා එක පමණ ගෙන අඹරා කුඩා පොට්ටනි බැඳ කටේ දමා හපමින් සෙම අරින්න.ඊටම සර්ව විශාදිය තෙල් බෙල්ල දෙපැත්තේ ගා, බුලත් කොළයකත් පිට පැත්තේ තෙල ගා, ඇතුල් පැත්ත ගිනි අ...
තවදුරටත් කියවන්න →සූදුරු ටිකක් කබලේ බැඳ කුඩු කර කෝපි මෙන් වත් කර සීනි කා බොන්න.
තවදුරටත් කියවන්න →අමු කහබැල තණපොල්ලුනුසමඟ කොටා මලවා බඳින්න.ඊටම ඔලිඳ කොළ කොටා එරඬු තෙලින් මලවා බඳින්න.
තවදුරටත් කියවන්න →අන්නාසි ගොබ කොටා මිරිකා රෙදි කඩකින් පෙරා පිළිස්සුනු තැන ගල්වන්න.
තවදුරටත් කියවන්න →අළු හුණු ටිකක් උණු වතුරට දමා දිය කර ඒ දුම් අල්වන්න. [එම ගෑවුනු තැනට ]
තවදුරටත් කියවන්න →වලගසාල් කුඩු කර මී පැණි සමඟ ගුලි කර වරකට බුළු ගෙඩියක් පමණ උදේට දින 3 ක් හෝ 4 ක් දෙන්න.
තවදුරටත් කියවන්න →තෝර මුල් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.ඊටම වරා දළු, අමු කහ, ලුනු කැටයක් සමඟ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
තවදුරටත් කියවන්න →