අත පය හංදි පැනීමට

ලුනු වරණ පොතුඅට්ටික්කා පොතුඅමු කහලුනු ටිකක්එකට දමා කොටා මලවා බඳින්න.ඒ සමඟම හාල් හුණ්ඩුවක් පමණ ගෙන සෑහෙන පමණ වතුර දමා ලිප තබා බත උතුරන විට අර බේත ලිහා දමන්න.ඊටම කොතල හිඹුටු කොළ, පොතු,අමු කහදිය ලුනුපොල් බෑවක පොල්දමා කොට...

තවදුරටත් කියවන්න →

තැල්මට

ලුනු දියර මැටි ඇතිලියක දමා ලොකු රෙදි පටියක් ඊට දමා හොඳට පොඟවා ලිප තබා රත් කර යාන්තමට තෙතමනය තිබියදී මඳ රස්නය ඇතිව තැලුනු තැනට තබා බැඳ ලුනු දියරෙන් තෙමන්න. වේලෙන විට වරින් වර තෙමන්න.

තවදුරටත් කියවන්න →

උණට

වේලිච්ච ඉඟුරුකොත්ත මල්ලිපත්පාඩගම්තිප්පිලි මුල්කලං 3 බැගින් වතුර 8 / 1 ට සිඳ පෙරා පත 1/2 බැගින් සහිඳ ලුණු දමා බොන්න.ඊටම වෙනිවැල් ගැටකොත්තමල්ලිපත්පාඩගම්කලං 4 බැගින් ගෙන 8 / 1 ට සිඳ සීනි දමා පත් 1/2 බැගින් උදේ හවස බොන්න.

තවදුරටත් කියවන්න →