මේරූ කොහිල අල කෑල්ලක් ගෙන සෝදා පෙති ගසා දින 2 ක් පවනේ වේලා, පොල් පැණි බෝතල් 1/2 ක් ගෙන වලඳක දමා උනු කර කොහිල එයට දමා තම්බා පසු දින සිට උදේ හවස කෑමට ගන්න.ඊටම ඉරිවේරිය දළුකොහිල දළුරතු ළූනුකරල් හැබ දළු කොටා වතුර දමා තම...
තවදුරටත් කියවන්න →
උල්වැරනිය දළුඅමු කහරතු ළූනුඑක පමණට ගෙන අඹරා රෙදි කෑල්ලක දමා ඇසට මිරිකන්න.
තවදුරටත් කියවන්න →
නීර මුල්ලිය, පොල්පලා, ගොකටු එක පමණ ගෙන තම්බා පෙරා සීනි දමා උදේට බොන්න. දින 3 ක් සෑහේ.
තවදුරටත් කියවන්න →
ගොටු කොළ රතු ළූනු කොටා මිරිකා රෙදි කඩකින් පෙරා උදේට ඇසට දමන්න.
තවදුරටත් කියවන්න →
සමන් පිච්ච කොළ කොටා මිරිකා ඉස්ම් බිංදු 10 කට මව් කිරි එපමණම මිශ්‍ර කර නස්න කරන්න.දෙළුම් මල් පොහොට්ටු මව් කිරෙන් අඹරා මිරිකා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →
කළු උක් පැණිහොඳ තල තෙල්තේ හැඳි 1 බැගින් ගෙන කලවම් කර උදේ 7 ට පෙර නස්න කරන්න.ඊටමඑල කටුරොඩු දළු කීපයක් කොටා රෙදි කෑල්ලක දමා මිරිකා ඉස්මට තල තෙල් එපමණම දමා නස්න කරන්න.
තවදුරටත් කියවන්න →
පොල් හකුරුලුනුඅමු කහකොටා රත් කර බඳින්න.කරඳ දළු සහ මල් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
තවදුරටත් කියවන්න →
පොල් පලා හෝ රණවරා කිතුල් හකුරු සමඟ බොන්න.
තවදුරටත් කියවන්න →
සුදු හඳුන්අමු ඉඟුරුසුදු ළූනුඇල් දියෙන් ගලගා නලලේ ගාන්න. සුවවේ.
තවදුරටත් කියවන්න →