පොල් කීරි ඉරටු ආදී විෂ කටු ඇනුනාම
January 8th, 2009
පොල් හකුරු
ලුනු
අමු කහ
කොටා රත් කර බඳින්න.
කරඳ දළු සහ මල් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)මුත්‍රා දෝෂයට
January 8th, 2009
පොල් පලා හෝ රණවරා කිතුල් හකුරු සමඟ බොන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)හිසේ කැක්කුමට
January 8th, 2009
සුදු හඳුන්
අමු ඉඟුරු
සුදු ළූනු
ඇල් දියෙන් ගලගා නලලේ ගාන්න. සුවවේ.
Filed under වෙද හෙදකම් | Comment (0)ඇස් තැලුනාට
January 8th, 2009
කොහොඹ දළු කහ ගොබ ටිකක් දමා කොටා පිරිසිදු රෙදි කෑල්ලක දමාඇහැට මිරිකන්න.
උදේ හවස – රත තිබෙන තුරු
Filed under වෙද හෙදකම් | Comment (0)අතීසාර රෝගයට
January 8th, 2009
අළු කෙසෙල් මුහයක් හීනට ලියා අළු කෙසෙල් දළුවක ඔතා උනු අලුවේ තම්බා මිරිකා මී පැණි දමා දෙන්න. සුව වේ.
අදික ලෙස බඩ යාම නවත්වන්න
කොහිල අල කොටා මිරිකා ඉස්ම දෙන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)මුත්‍රා අඩස්සියට
January 8th, 2009
කුප්පමේනිය
වැල් පෙනෙල
රතු ළූනු
ඇල් දියෙන් අඹරා පෙකනිය මත පැලැස්තර දමා තැඹිලි වතුර බොන්න දෙන්න.
පෙනෙල කොළ කොටා වන්ඩුවේ තම්බා මිරිකා සහිඳ ලුනු දමා දෙන්න.
ඊටම; තැඹිලි වතුර දෙන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)අත්තන විෂට
January 8th, 2009
මුං ඇට කැඳ උයා දෙන්න.
එළ කිරි පොවන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)බූමිතෙල් පැට්ට්‍රෝල් විෂට
January 8th, 2009
පොල් කිරි කහ මිශ්‍රව පොවන්න.
ලුනු දියර පතක් පමණ පොවන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)